සමාජජාලා තුළ සිටින ඔබ ඒ තුළින් මුදල් උපයන්න කැමතිද? අද වන විට ලෝකයේ අති බහුතරයක් සමාජජාලා වෙබ් අඩවි භාවිතා කරනු ලබනවා. මේ නිසාම සමාජජාල වෙබ් අඩවි හරහා මුදල් ඉපයිමේ ක්‍රම රැසක්ද බිහිවෙලා තියෙනවා. ඒ අතර Facebook, YouTube, Instagram, Twitter, Google Plus හා තවත් සමාජජාල වෙබ් අඩවි කිහිපයක සාමාජිකයින් හට මුදල් ඉපයිය හැකි ආකාරයේ වෙබ් අඩවි දෙකක් ගැන මම ඔබව දැනුවත් කරනවා. ඔබත් නිකරුනේ සමාජජාල වෙබ් අඩවි භාවිතා නොකර ඒ තුළින් හොද ආදායමක් ලබාගන්න උත්සාහ කරන්න. ඔබ නිසි ආකාරයෙන් මෙම වෙබ් අඩවි හරහා මුදල් උපයන්නේනම් මසකට රුපියල් 20000/= කට අධික මුදලක් ඔබට ලබා උපයා ගැනීමට හැකියාව තිබෙනවා. LikesPlanet සහ Fanslave කියලා කියන්නේ ඉතාමත් හොදින් මුදල් උපයන්න පුළුවන් වෙබ් අඩවි දෙකක්. ඔබත් අදම පහත ලින්ක් හරහා ගිහින් මෙම වෙබ් අඩවි තුළ රෙජිස්ටර් වෙලා දැන්ම වැඩ පටන් ගන්න. පහත දක්වා ඇති ආකාරයෙන් වෙබ් අඩවිවල රෙජිස්ටර් වෙන්න. LikesPlanet LikesPlanet වෙබ් අඩවිය තුළින් ඔබට Facebook, YouTube, Instagram, Twitter ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි රැසක් හරහා සාර්ථක ලෙස මුදල් ඉපයිය හ...