සමාජජාල වෙබ් අඩවි තුළින් මුදල් උපයන්න කැමතිද?

සමාජජාලා තුළ සිටින ඔබ ඒ තුළින් මුදල් උපයන්න කැමතිද?

අද වන විට ලෝකයේ අති බහුතරයක් සමාජජාලා වෙබ් අඩවි භාවිතා කරනු ලබනවා. මේ නිසාම සමාජජාල වෙබ් අඩවි හරහා මුදල් ඉපයිමේ ක්‍රම රැසක්ද බිහිවෙලා තියෙනවා. ඒ අතර Facebook, YouTube, Instagram, Twitter, Google Plus හා තවත් සමාජජාල වෙබ් අඩවි කිහිපයක සාමාජිකයින් හට මුදල් ඉපයිය හැකි ආකාරයේ වෙබ් අඩවි දෙකක් ගැන මම ඔබව දැනුවත් කරනවා. ඔබත් නිකරුනේ සමාජජාල වෙබ් අඩවි භාවිතා නොකර ඒ තුළින් හොද ආදායමක් ලබාගන්න උත්සාහ කරන්න. ඔබ නිසි ආකාරයෙන් මෙම වෙබ් අඩවි හරහා මුදල් උපයන්නේනම් මසකට රුපියල් 20000/= කට අධික මුදලක් ඔබට ලබා උපයා ගැනීමට හැකියාව තිබෙනවා.

LikesPlanet සහ Fanslave කියලා කියන්නේ ඉතාමත් හොදින් මුදල් උපයන්න පුළුවන් වෙබ් අඩවි දෙකක්. ඔබත් අදම පහත ලින්ක් හරහා ගිහින් මෙම වෙබ් අඩවි තුළ රෙජිස්ටර් වෙලා දැන්ම වැඩ පටන් ගන්න. පහත දක්වා ඇති ආකාරයෙන් වෙබ් අඩවිවල රෙජිස්ටර් වෙන්න.

LikesPlanet


LikesPlanet වෙබ් අඩවිය තුළින් ඔබට Facebook, YouTube, Instagram, Twitter ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි රැසක් හරහා සාර්ථක ලෙස මුදල් ඉපයිය හැකිය. 

පළමුව මෙම ලින්ක් එක වෙත ගොස් LikesPlanet වෙබ් අඩවිය තුළ ගිණුමක් සකස් කරගන්න. 


වෙබ් අඩවිය තුළ රෙජිස්ටර් වීමෙන් අනතුරුව ඔබගේ සමාජජාල ගිණුම (Facebook, Twitter, Instagram....) වෙබ් අඩවිය වෙත ලබා දෙන්න. 

ඔබ අතුළත් කළේ ඔබගේ Facebook ගිණුම නම්, ඉහත දැක්වෙන අකාරයට Earn Points/Money වෙත ගොස් Facebook තෝරාගෙන ඔබ මුදල් ඉපයිමට කැමති ආකාරය තෝරන්න. (පහත ඡායාරූපය බලන්න)

ඔබට Facebook තුළ Page Like, Photo/Post/Album Likes,
Website Shares, Followers කිරීම තුළින් මුදල් ඉපයිය හැකිය.

YouTube, Instagram, Twitter ඇතුළු අනෙකුත් සාමාජජාල තුළින්ද මෙම LikesPlanet වෙබ් අඩවිය හරහා ඔබට මසකට රුපියල් 10000කට අධික මුදලක් ඉපයිය හැකිය. 

නිකරුනේ සමාජජාල තුළ සැරිසරන ඔබත් දැන්ම LikesPlanet තුළ රෙජිස්ටර් වෙන්න. අමතර ආදායමක් උපයන්න.

fanslave


මෙම ලින්ක් එකට ගිහින් පහත ඡායාරූපයේ දැක්වෙන අයුරින් CREATE AN ACCOUNT  තුළින් ඔබ වෙබ් අඩවිය තුළ රෙජිස්ටර් වෙන්න.




අනතුරුව ඔබගේ Facebook, Instagram, Twitter, Google Plus ආදි සමාජජාල ගිණුම් මෙම වෙබ් අඩවියට ඇතුළත් කරන්න. 


ඔබ ඇතුලත් කළ සමාජජාල වෙබ් අඩවි අනුව ඔබට පහත අයුරින් ලැබෙන ලින්ක් වෙත ගොස් මුදල් ඉපයිම ආරම්භ කළ හැකිය. 


සමාජජාල තුළ සැරිසරන ඔබත් දැන්ම fanslave තුළ රෙජිස්ටර් වෙන්න. අමතර ආදායමක් උපයන්න.

Comments

Popular posts from this blog

බර කිලෝ 200ක් අඩු කරගනිමින් සුරූපී වූ තරුණියගේ රහස